Welcome to Best & Fastest Sri Lankan Free Ad website. Buy and sell anything quickly.
No Registration/Sign up, Immediate approval.
Post classified ads with images for free. No registration, auto approval.
දැන් ඔබට සිංහලෙනුත් දැන්වීම් පල කිරිමට පුලුවන්...
We are 100% Sri Lankan Company!

Automobiles (107) Business (184) Electronics (27) Employment (193) General (454) Mobile (78) Computer (37) Personal (6213) Real Estate (115) Marriage Proposals (239)

අකුණු ගැසීම් වලින් 100% ආරක්ෂාව

Electronics -> Electronic Equipments Services


අකුණු ගැසීම් වලින් ඔබගේ ආදරණීයයන් සහ ඔබගේ වටිනා ගෘහ විදුලි උපකරණ ආරක්ෂා කරගන්න . අදම ඔබත් ඔබගේ නිවසට අන්තර්ජාතික ප්රනමිතීන්ට අනුකුලව නිෂ්පාදනය කර ඇති අකුණු භුගත කරණයක් සවිකරගන්න . මෙම අකුණු භුගත කරණය සඳහා වසර 50ක සම්පුර්න වගකීමක් ලබාදේ . මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයෙන් සහ ආතර් සී ක්ලාර්ක් මද්යස්ථානයෙන් පරීක්ෂණයන්ට ලක්කර ක්රිවයාකාරීත්වය පිළිබඳව 100% සහතික කල පේටන්ට් බලපත්රන ලබා ඇති උපකරණයකි , ඔබ මෙම උපකරණය නිවැරදිව සම්බන්ද කර ඇති විටෙක යම් හෙයකින් ඔබගේ නිවසේ ඇති වටිනා ගෘහ විදුලි උපකරණ අකුණු ගැසීමකින් හානියට පත් උවහොත් එමගින් වන අලාභයේ වගකීමද නිෂ්පාදකයා විසින් දරනු ලැබේ. වසර 50ක වගකීමක් ඇති මෙම උපකරණය ඔබ කෙලින්ම නිෂ්පාදකයා වෙතින් මිලට ගතහොත් එහි මිල රුපියල් 39,999/- වන අතර එය අපගෙන් ලබාගන්නේනම් වසර 50ක වගකීමක් සමග රුපියල් 35000/-ක සුවිශේෂී මිලකට ලබාගත හැකි අතර , මෙම උපකරණය ලබාගත් පසු ඔබහට එහි අලවි නියෝජිතයෙකු ලෙස පත්වී අමතර විශාල ලාබයක්ද ඉපඉය හැක

0778899103

Main Image

Published : 3 weeks ago


         < Back