Welcome to Best & Fastest Sri Lankan Free Ad website. Buy and sell anything quickly.
No Registration/Sign up, Immediate approval.
Post classified ads with images for free. No registration, auto approval.
දැන් ඔබට සිංහලෙනුත් දැන්වීම් පල කිරිමට පුලුවන්...
We are 100% Sri Lankan Company!

Automobiles (107) Business (184) Electronics (27) Employment (193) General (454) Mobile (78) Computer (37) Personal (6213) Real Estate (115) Marriage Proposals (239)

නැනෝ රථ ධාවනය සදහා පලපුරුදු රියදුරන් අවශ්‍යයි (Nano Driver)

Employment -> Drivers/Chauffeurs


ටැක්සි සේවාව සඳහා යොදවා ඇති කාර් රථයක් සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි කොළඹ මාර්ග පිළිබද දැනුමැති රියදුරෙක් අවශයයි.

ප්‍රතිලාභ
ඔබට මසකට Rs. 40,000 කට වැඩි වැඩි ආදායමක් පහසුවෙන් උපයා ගත හැක. (කොමිස්+දිරිදීමනා)
සති පතා ගෙවීම් කරනු ලැබේ.
Full Time

සුදුසුකම්:
- මාර්ග නීති පිලිබඳ දැනුම සහ විනීතව රිය පැදවීම
- Smart phone එකේ GPS තාක්‍ෂණය (Google Maps) භාවිතයෙන් ගමන් කිරීමේ හැකියාව සහ කොළඹ මාර්ග පිළිබඳ දැනුම
- විශ්වාසවන්තභාවය, වගකීම සහ මගීන්ගේ හිත දිනාගනිමින් කටයුතු කිරීම
- අවමය වසර 2 ක රිය පැදවීමේ පලපුරුද්ද
- වයස අවුරුදු 25-55
- අංගොඩ, කඩුවෙල, කොටිගාවත්ත, වැල්ලම්පිටිය අවට පදිංචිකරුවෙකු වීම පහසු වේ
- Uber/Pick Me රියදුරෙකු වශයෙන් මීට පෙර කටයුතු කර තිබීම අමතර සුදුසුකමක් වේ
-ජාතික හැඳුනුම්පත
- රියදුරු බලපත්‍රය
- ග්‍රාමසේවා සහතිකය
- පොලිස් සහතිකය
- කොළඹින් පිට අය නවාතැන් පහසුකම් සැපයිය හැක.

අමතන්න 0724340313

0724340313

Main Image

Published : 1 week ago


         < Back