Welcome to Best & Fastest Sri Lankan Free Ad website. Buy and sell anything quickly.
No Registration/Sign up, Immediate approval.
Post classified ads with images for free. No registration, auto approval.
දැන් ඔබට සිංහලෙනුත් දැන්වීම් පල කිරිමට පුලුවන්...
We are 100% Sri Lankan Company!

Automobiles (95) Business (198) Electronics (39) Employment (189) General (337) Mobile (23) Computer (57) Personal (3871) Real Estate (137) Marriage Proposals (130)

මූලික ඉලෙක්ට්‍රොනික් විද්‍යාව මුල සිට සරලව ඉගෙන ගනිමු.

Electronics -> Electronic Equipments Services


මූලික ඉලෙක්ට්‍රොනික් විද්‍යාව මුල සිට සරලව ඔබට විවේක ඇති අවස්ථා වලදී නිදහසේ නිවසේ සිටම ඉගෙන ගැනීමට අවශ්‍යය පාඩම් පොත් ( වර්ණ රූප සටහන් සහිතව) අදාල උපාංග ලියා පදිංචි තැපැල් මඟින් අපි ඔබගේ නිවසටම සපයන්නෙමු. වැඩි විස්තර ලබා ගැනීම සඳහා 077-1529400 හෝ 071-0818055 යන දුර කථන අංකයට ඔබගේ නම සහ තැපැල් ලිපිනය SMS කිරීම මඟින් ගෙන්වා ගැනීමට හැකිය. (සයළුම පාඩම් පොත් සිංහල භෂාවෙන් පමණක් මුද්‍රණය කර ඇති අතර සියළුම ගාස්තු ඇතුලත්ව මුළු මුදල රු.6000/=ක් පමණි. අවශ්‍යයනම් පමණක් අවසානයේදී ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටීමෙන් පසු සහතික පත්‍රය ලබා ගතහැකි අතර,ඒ සඳහා පමණක් රු.1000/= ක අමතර ගාස්තුවක් අයකෙරෙනු ඇත.) LED -ගෘහස්ථ විදුලි බුබුළු නිපදවීම සම්බන්ධව විශේෂ අතිරේක පාඩමක්ද සහිත පාඩම් ‍පොත් 20 කින් සමන්විතය. ( දුරකථන පහසුනම් නැති අය සඳහා "Electronic Education Center" P.O.BOX 625 Bentota. යන ලිපිනයට,ඔබගේ තැපැල් ලිපිනය සඳහන් කර තැපැල් පතක් එවීමෙන් විස්තර අත් පොත ගෙන්වා ගතහැකිය.)

077-152940

Main Image

Published : 3 weeks ago


         < Back