Welcome to Best & Fastest Sri Lankan Free Ad website. Buy and sell anything quickly.
No Registration/Sign up, Immediate approval.
Post classified ads with images for free. No registration, auto approval.
දැන් ඔබට සිංහලෙනුත් දැන්වීම් පල කිරිමට පුලුවන්...
We are 100% Sri Lankan Company!

Automobiles (107) Business (184) Electronics (27) Employment (193) General (454) Mobile (78) Computer (37) Personal (6213) Real Estate (115) Marriage Proposals (239)

CCTV Camera Solution - Kandy

Electronics -> Cameras


ඔබගේ ව්යාාපාරික ස්ථානයට නිවසට කර්මාන්ත ශාලාවට ඔබට කැමති පැකේජ හා කැමරා සංඛ්යාවක් ආරක්ෂාව සැලසෙන පරිදි ස්ථාපිත කර ගත හැක.
* ජංගම දුරකතනයෙන් නැරඹීමේ හැකියාව හා පටිගත කිරීමේ හැකියාව
* පරිගණකයෙන් නැරඹීමේ හැකියාව
* පැය 24 පුරා ඔබට අපව සම්බන්ධ කර අවශ්ය ගැටලු නිරාකරණය කරගැනීමේ හැකියාව
* අවුරුදු 3ක වගකිමී කාලයක් සමග
* උපරිම විස්වාසනීය සේවාවක් සමග
* වගකීමී සහතිකය සමග අප අායතනය ලියාපදිංචි වී අැත (CPC/DS/YT/5029)
* ලංකාෙවි රාඡ්ය හා පෞද්ගලික ප්ධාන අායතන ගනනාවක අප අායතනෙයන් සේවාව ලබාගන අැත.
වසර 8ක පළපුරැදු අායතනයක් වන අතර වගකීමක් සහිතව අපගේ පාරිෙභාේගියන් හට ඉතා විස්වාසනීය සේවාවක් ලබාදීමට අපි කැපවී සිටින්නෙමු.
උසස්ම තත්වයේ නවතම AHD තාක්ෂණයෙන් යුත් CCTV ආරක්ෂිත කැමරා පද්ධති වගකීමක් සහිතව මනා නිමාවකින් යුක්තව ආරක්ෂාකාරී ලෙස සවිකරවා ගන්න.
ඉතා පැහැදිලි දසුන් නිසා පුද්ගලයන්ගේ මුහුණු පැහැදිලිව හදුනා ගැනීමට වාහන අංක තහඩු නිවැරදිව කියවීමට හා හදුනා ගැනීමට
මුදල් නෝට්ටු පහසුවෙන් හදුනා ගැනීමටත් හැකි නිසා වෙනත් කෙනෙකුගේ සහය පැතීමට අවශ්ය වන්නෙද නැත
(විවිධාකාරයෙන් විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරන වංචනික ව්යායපාරයන්ට හසු නොවන්න.අඩු මුදලට CCTV Camera සවිකරගන ඔබගේ වටිනා මුදල් හා කාලය අපතේ යවන්න ඵපා.ඔබ ගෙවන මුදලට වඩා සේවාවක් ලබා දීමට අප කැපවී සිටින අතර Picture Quality නැති නමක් ගමක් නැති නිවැරැදි වගකීමක් නොමැතිව ලබාදෙන කූට ව්යාපාරික ආයතන වලට නොරැවටෙන ලෙස අප ඔබට දැනුම් දෙන්නෙමු.

777447848

Main Image

Published : 1 week ago


         < Back