Welcome to Best & Fastest Sri Lankan Free Ad website. Buy and sell anything quickly.
No Registration/Sign up, Immediate approval.
Post classified ads with images for free. No registration, auto approval.
දැන් ඔබට සිංහලෙනුත් දැන්වීම් පල කිරිමට පුලුවන්...
We are 100% Sri Lankan Company!

Automobiles (95) Business (198) Electronics (39) Employment (189) General (337) Mobile (23) Computer (57) Personal (3871) Real Estate (137) Marriage Proposals (130)

FM රේඩයෝවක් නිවසේදීම නිපදවමු.

Electronics -> Electronic Equipments Services


FM 88 සිට 108 දක්වා වූ FM තරංග පරාසය තුල ක්‍රියාත්මක කළහැකි ගුවන් විදුලි යන්ත්‍රයක් ඔබට දැන් නිවසේ සිටම නිපදවීමට අවශ්‍යය සියළු විස්තර සහිත අත්පොත සමඟ අවශ්‍යය උපාංග අපි ඔබට සපයන්නෙමු.(රේඩියෝ කැබිනෙට්ටුව ඔබගේ නිර්‍මාණ කුසලතාවය මත ඔබට සිතැඟි පරිදි නිපදවාගත හැකි අතර,ඒ සඳහා ද විස්තර සපයනු ඇත.) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් අදාල බලපත්‍රය ලබා ගැනීමෙන් පසු මෙවැනි ගුවන් විදුලි යන්ත්‍ර ඔබට නිපදවා දේශීය වෙළඳපලට නිකුත් කළ හැකිය.
අදාල විස්තර සහිත අත්පොත ගෙන්වා ගැනීමට ඔබගේ නම සහ තැපැල් ලිපිනය 077-1529400 හෝ 071-0818055 යන දුරකථන අංකයකට SMS කිරීම මඟින් ගෙන්වා ගත හැකිය.
(ගුවන් විදුලි යන්ත්‍ර කැබිනෙට්ටුව රහිතව) අයකිරීම රු.3500/=
(ගුවන් විදුලි යන්ත්‍ර කැබිනෙට්ටුව සහිතව) අයකිරීම රු.5000/=

0771529400

Main Image

Published : 3 weeks ago


         < Back