Welcome to Best & Fastest Sri Lankan Free Ad website. Buy and sell anything quickly.
No Registration/Sign up, Immediate approval.
Post classified ads with images for free. No registration, auto approval.
දැන් ඔබට සිංහලෙනුත් දැන්වීම් පල කිරිමට පුලුවන්...
We are 100% Sri Lankan Company!

Automobiles (107) Business (184) Electronics (27) Employment (193) General (454) Mobile (78) Computer (37) Personal (6213) Real Estate (115) Marriage Proposals (239)

L.E.D බල්බ වසර 10 වගකීමක් සමග

Electronics -> Electronic Equipments Services


අප ආයතනය මගින් ඉතා උසස් තත්ත්වයේ L.E.D බල්බ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වසර 10 වගකීමක් සමග හඳුන්වා දෙයි. LED බල්බ 8ක පැකේජයක් ලෙස මෙය ලබාගත හැක. WATT 07ක් පමණක් වැය වන මෙම බල්බයකින් WATT 75ක පමණ බල්බයක ඇති ආලෝකයට සමාන ආලෝකයක් ලබාගත හැක. තවද ඔබගේ මාසික විදුලි පරිභෝජනය ඒකක 90ට වඩා වැඩි නම් මෙම විදුලි බල්බ පරිහරණය කිරීම තුළින් ඔබගේ මාසික විදුලි බිල රුපියල් 300-400 පමණ අඩුකර ගත හැකි අතර , මෙලෙසින් වසර 10ක් පුරා ඔබට රැ 36000 ට ⁣වැඩි ඉතිරියක් ලබාගත හැක. මෙම LED BULB උසස් තත්වයේ ඇලුමිනියම් Heat sink යොදා නිෂ්පාදනය කොට ඇති නිසා ප්ලාස්ටික් බල්බ මෙන් නොව දිගු කල් පැවැත්මක් ඇත.

තවත් සුවිශේෂී කාරණයක් වන්නේ ඔබට අවශ්‍ය නම් පමනක් ලක්ෂපතියෙක් වි ඔබගේ ජිවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය 100% සාර්ථක ව්‍යාපාරික මග ⁣පෙන්විමක්ද නොමිලේ ලබා දෙන්නෙමු.

077889910

Main Image

Published : 3 weeks ago


         < Back