Welcome to best & fastest Sri Lankan Ad website. Advertise your products and services with us quickly. No Registration/Sign up, Immediate approval without any restrictions.

We are the fastest growing online Ad network in Sri Lanka. The most popular site between young & adults. Post Your Ad on our site and see amazing results.

Personal Assistant Vacancy

Employment -> Clerical/Secretarial


අධ්‍යක්ෂක වරයෙකුගේ පෞද්ගලික සහකාරීවරියක් සඳහා ඇබෑර්තු ඇත. ඉල්ලුම්කාරිනිය පහත සුදුසුකම් මත සලකා බැලෙනවා ඇත:
- අවු:35ට අඩු කාන්තා පාර්ශවයට පමණි
- සාමාන්‍ය පෙළ සම්පූර්ණ කර තිබිය යුතුය
- ඉතා ප්‍රියමනාප හා මිත්‍රශීලි විය යුතුය
- ඉතා විවෘත මනසක් තිබිය යුතුය
- අර්ධකාලීන (part time) රැකියාවක් බැවින් රැකියාවට අවශ්‍ය පරිදි කාලය හසුරුවා ගත හැකි විය යුතුය

පෞද්ගලික සහකාරීවරිය ලෙස ඔබ අධ්‍යක්ෂක වරයාගේ සියලු රාජකාරී හා පෞද්ගලික කටයුතු වලට සහය වෙමින් හා එම අවශ්‍යතාවයන් ඉටු කරනු ඇත.

සිත් ගන්නා සුළු වැටුපක් ලබාදේ. පහල ඇති whatsapp අංකය හා සම්බන්ධ වන්න.

A vacancy for a personal assistant for a director is available. The candidate will be evaluated on the following:
- should be female and below 35 years
- should have completed OLs
- should have a very outgoing and a friendly character
- should be very open minded
- since it's a part time job role, should be able to manage times as needed

As the personal assistant you will be attending to the professional and personal needs of the director and keep him entertained.

An attractive salary package is available. Contact us via the WhatsApp number below.

0781233039

Published : 1 week ago