Welcome to best & fastest Sri Lankan Ad website. Advertise your products and services with us quickly. No Registration/Sign up, Immediate approval without any restrictions.

We are the fastest growing online Ad network in Sri Lanka. The most popular site between young & adults. Post Your Ad on our site and see amazing results.

eZCash & mCash Payments Enabled - Official

Personal -> Friends


Hi All,

Our development team is continuously working on improving our customer experience.

We are so happy to announce to you, eZCash & mCash feature.
• Visit Post Ad page https://lanka-ads.com/postAd.php
• You can see "eZcash & mCash" enabled numbers.
• Transfer Rs 600/= per ad, from the number used to “login” to lanka-ads.com (We will ad credit to this number)
• After confirmation we will add credit to your number within 10 mins.
• Post your ad without payment page.

Cheers,
Lanka Ads Team
Lanka-Ads.com

ආයුබෝවන්!
සියලුම ගනුදෙනුකරුවන්ගේ පහසුව පිනිස අප විසින් EzCash හා mCash මගින් මුදල් ගෙවීමේ පහසුකම් සපයා දී ඇත.
මෙමගින් ඔබට ඉතා කඩිනම් සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.
ගනුදෙනු සදහා පහත සඳහන් කරුණු අනුගමනය කරන්න:
පලමුව අපගේ දැන්වීම් පළකිරීමේ පිටුවට පිවිසෙන්න (https://lanka-ads.com/postAd.php)
ඔබගේ ජංගම දුරකතන අංකය ලබාදීමෙන් පසුව ගෙවීම් සිදුකිරීමේ පිටුවට පිවිසෙන්න
වෙබ් අඩවියට පිවිසීමට ඔබ තෝරාගත් “අංකය” අනුව ඔබට EzCash හෝ mCash සේවාව තෝරාගත හැක.
අප විසින් සපයා ඇති ජංගම දුරකතන අංක වලට EzCash හෝ mCash කරන්න.
එක් දැන්වීමක් සදහා රු 600/- අයකරන අතර අවශ්‍ය ප්‍රමානයක් ඔබට මිලදී ගත හැක.
EzCash mCash
0761279311 0713166336
0769131949 0703415414
0769721491
ඉහත අංකයක් මුදල් ලැබීම් අවහිර වී ඇත්නම්, අනෙක් අංක උත්සහ කරන්න.
මුදල් ගෙවා වි.10 පසු මුදල් ගෙවීමේ පිටුව මගහැර, ගෙවු මුදල අනුව දැන්වීම් පලකළ හැක.
“මුදල් එවීම සදහා වෙබ් අඩවියට පිවිසීමට භාවිතා කල අංකය පමණක් භාවිතා කරන්න”
(වෙනත් අංක හා මුදල් එවීමේ සේවාවන් මගින් සිදුකරන ගනුදෙනු අවලංගු වේ)

0761279311

Main Image

Published : 1 week ago